Monday, March 24, 2014
එය එසේ සිදුවිය...........
ගිලී අඳුරේ තිබූ මා ලොව
එළිය කර දුන් පහන්සිල නුඹ
දිනක මා ලොව අළු කලත්, නිති
දෝත ලංකර නොරැකියේ වෙද ........
කණමැදිරියනි වරෙවු රොද බැඳ
යලිදු අඳුරුව ඇත මගේ ලොව
නිවීගොස් අද ඒ පහන්සිල
"ගෙදර" එනවිට
මටත් නොකියම
.........
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)