Thursday, January 1, 2015
නොවරදින තිළිණය
නැති වුනත් සෙවණැල්ල
මිතුරුමය කඳුළැල්ල
නැත සිතේ සැනසිල්ල
අළුත් ඇරඹුමැ'සිල්ල
ආදරේ නාමයෙන්
එදුක් උහුලමි නිතින්
කඳුළ මා ලඟ ඉඳින්
මියෙන මොහොතෙත්, පෙමින්...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment