Friday, August 23, 2013

වානේ පන්නරය ලැබූ හැටි ...

මගේ වත්තේ තිබුණු අඹ ගස 
මටත් නොදැනිම වැටෙන් පිට පැන 
ටකත් බැඳගෙන හඬ දෙවන රඟ
මගෙ නොවන බව කී උජාරුව ...

ටකේ දිස්නෙට මුලින් මගෙ ඇස 
කඳුලු  වැටුනට, තවත් නම් නෑ 
ටකය මොර දී සැමට කියපන් 
මගෙ නොවන බව , හඬන්නෑ මං ....




1 comment:

  1. නමින් ප්‍රේමය සිත් බැඳුනු බැව්
    කුමට හඬගා ලොවට කියනෙම්
    දුරින් හිඳිමුත් මා ලඟම බැව්
    සුරත රැදි ඒ මුදුව දනිතෙන් ....

    ReplyDelete