මෝරනා පෙම් බිජුව දළුලා පියල් විහිදා නුඹ සිතම වසාගෙන මහ ගසක් වු දා සැනහියන් සබඳ නුඹපරවු මල් පාගා ......
කඳුළු බිඳු වගුරා තෙත් කල මහද පොළොවේ මෝරන්න නව පෙම්බිජු කවුරුද පයින් මැඩ මඩ කෙරුවේ....
මෝරනා පෙම් බිජුව
ReplyDeleteදළුලා පියල් විහිදා
නුඹ සිතම වසාගෙන
මහ ගසක් වු දා
සැනහියන් සබඳ නුඹ
පරවු මල් පාගා ......
කඳුළු බිඳු වගුරා
ReplyDeleteතෙත් කල මහද පොළොවේ
මෝරන්න නව පෙම්බිජු
කවුරුද පයින් මැඩ මඩ කෙරුවේ....