Wednesday, August 28, 2013

නොඒවා අමාවක....

විරහවෙන් පෙති ඇකිළුන 
කඳුළු විළ්තෙර මැලවුන 
මගේ සිත කඩුපුල
සිනාසුන බව ලියනෙම් 
මිතුරු සඳ එළියෙන්....




1 comment:

  1. නුඹේ සිත් කඩුපුල
    පිපෙන්නට පෙරම
    රැස් මඳක් විහිදා
    සඳු එළිය වැනසූ
    ඒ හිරුට
    සමාවුව මැනවි
    දස දහස් වාරයක්.....

    ReplyDelete