Saturday, August 31, 2013

අවසරයි සමුගන්න ...

හිරුද  නැති  සඳුද නැති 
අඳුරු  වූ මගේ ලොව
තනිව පියවර නගමි 
පවස කඳුලින් නිවමි ....

තුටින් කල් ගෙවත්වා 
හිරු සඳුද මුළු ලොවද 
ඉතින් මා  නික්ම යමි
කවි සිතට වැට බඳිමි ....



1 comment:

  1. හිරුද හිනැහෙන
    සඳුද හිනැහෙන
    හිරු සඳු එකවර දෙපස නැගි
    ඒ ලොව සදාකල්
    කව්දම් ලියනු මැන ....

    ReplyDelete